Sunday, July 4, 2010

හොටු කොල්ලා

මේ මොන නමක් ද නෙද? මම අද තමයි ඉස්සෙල්ලාම සින්හල බ්ලොග්1ක් හදන්නෙ...ඉන්ගිරිසි වලින් තිබ්බ මගෙ බ්ලොග් පොස්ට් ඔක්කම අයින් කරලා දෑම්මා.ලන්කාවෙ කොල්ලෙක් වෙලත් සින්හලින් ලොකෙට කතා කරන්න බෑරිනම් වෙඩක් නෑ.

තාම මම අලුත් හින්ද ඔක්කම සිගිති එවා වෙයි.ගනන් ගන්න එප.ඔයාල දන්න විදිහට උඩව් කොරන්නකො මෙ හොටු කොල්ලට...


මට කොම්පුටරෙ වෙඩ නම් එච්චර බෑ...තාම හොටු කොල්ලනෙ...හික් හික්....

මම සින්හල බ්ලොග් 4ක් 5ක් ම කියෙව්වා..සෙට්1 නම් මරු..ඔක්කම මාර වෑඩ් කාරයො වගෙ..බයෙත් බෑ.අපි වගෙ හොයු කොල්ලන්ට ගහල එලවල දෙම්මොත් එහෙම..ඔන් දෙයක් වෙන්න කියලා ඔක්කටම

ආයුබොවන්........!


2 comments: