හොටු කොල්ලා කල්පනා කරලා කරලා ඉස්සෙල්ලම දාන්න හිතුවා මම ඉස්කොලෙ යන කාලෙ යාලුවෙක් දුන්න කොලයක්.ඉස්සර සා.පේ. ලියපු කාලෙ ආසවෙන් හිටියෙ ඉන්ගිනෙරුවෙක් වෙන්නනේ.ඕන එකෙක් ඔහොම තමයි, උ/පේ ක්ලාස් යනකොට...ගෑනු ළමයි අහනකොට මෑත්ස් කරන්නේ කිව්වම මාර ලකුණු.
එක වෙඩක් නෙ.මට මෙක දුන්න එකා ART කරේ.එකා දෑන් කෑම්පස්.පෙරවදන ඇති
මෙක උපුල් ශාන්ත සර් ගේ ක්ලාස් එකෙ වෙඩක්.බලන්නකො කියවලා.ලොකෙ මිනිස්සු Engineers ලා /doctorsලා/ වෙන්න හෙදුවට ලොකෙ හොදම අදහස් තියෙන්නෙ කාටද? මත් එක්ක තරහනම් වෙන්න එපා..
ජිවිතය විදින කෙනෙක් නම් ලොක්ය අමුතු විදිහට දකින කෙනෙක් නම් කවදවත් ඔයගෙ එ හෑකියාව විනාශ කරගන්න එපා.සල්ලි හොයන්න Engineers ලා /doctorsලා/ වෙන්නෙම ඔනෙ නෑ.
මම කරගත්ත ලොකුම වෙරද්ද මත්ස් කරපු1.හරියට උ/පේ වත් පාස් නෑ.ජොලියට කරාට....හරියට පුලුවන් දෙ කරන්න යාලුවනේ.නෑත්නම් ගගට ඉනි කෙපුවා වගෙ වෙයි නෙද? අහින්සක දෙමව්පියන්ගෙ සල්ලි තමයි නාස්ති වෙන්නේ.
අපි ඉස්සර පිස්සො වගෙ ක්ලස් කට් කර කර බලු වෙඩමයි කරේ.තෙරෙන නන්ගිලා මල්ලිලා අපි වෙටුන වලට වෙටෙන්න එපා.ජිවිතය හිතනවට වඩා ගොඩක් ලොකුයි.
නෙත්නම් අපිත් කරලා තියෙන්නේ බල්ලොත් නොකරන බ්ලු වෙඩ කියල අන්තිමට හිතන්න වෙයි..දුක් වෙයි..
ජිවිතය තියෙන්නෙ බල්ලෙක් වෙන්න නෙමේ සින්හයෙක් වගෙ ඉස්සරහට ගිහින් ලොකෙට වෙඩක් කරන්න.කවඩවත් බල්ලෙක් වගෙ කෑ ගෑහුවට නෙට්ට පස්සේ ගහගෙන ආපහු එන්න නෙමෙයි.....
ඉස්සෙල්ලාම දාපු බ්ලොග්1 බර වෙඩියිද මන්දා? එත් ටිකක්
හිතන්න
No comments:
Post a Comment